ජපාන රජ පවුල නව වසරට සුභ පතයි


ඔවුන් අද(02) ඉම්පීරියල් මාලිගයේ බැල්කනියේ සිට අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට සුබ පතන ලදී.

.

නරුහිතෝ අධිරාජ්‍යයා සහ ඔහුගේ පවුලේ අය අද(02) ඉම්පීරියල් මාලිගයේ බැල්කනියේ සිට අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට සුබ පතන ලදී.

වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ මෙම සැමරුම නතර වී තිබුණ අතර අධිරාජ්‍යයා මහජන සුබපැතුම වීඩියෝ පණිවිඩයක් ලෙස යැවීය.

නරුහිතෝ අධිරාජ්‍යයා සමග ඔහුගේ බිරිඳ වන මසකෝ අධිරාජිනිය සහ ඔවුන්ගේ දියණිය ද මෙම අවස්ථාවට සහභාගීව් විය.

 

172 Views

Comments