වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා කරන ජපන් අගනගරය


Tokyo නුවරින් තවමත් ඉහළ ආසාදිතයන් පිරිසක් වාර්තාවේ

.

අප්‍රේල් 18 වන දින ජපානයේ අගනුවර නව Corona වෛරස ආසාදිතයන් 3479 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

ආසාදිතයන් 3479 න් 1598 කට COVID එන්නත් දෙකක් ද, 46 කට එක් එන්නතක් ද ලබා දී තිබේ. ආසාදිතයන් 837 කට එන්නත් ලබා දී නොමැති අතර 998 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ .

 

අද දින තුළ COVID-19 මරණ තුනක් වාර්තා වූ අතර ටෝකියෝවේ මුළු මරණ සංඛ්‍යාව 4,275 කි.

මේ දක්වා ආසාදන 1,377,465 ක් ටෝකියෝවෙන් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව වේ.

172 Views

Comments