උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අත්හදාබැලීම් යළි පණ ගගන්වන ලකුණු ...


උතුරු කොරියානු න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් නැවතත් සිදුකිරීමට යන බව...

.

උතුරු කොරියානු න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් නැවතත් සිදුකිරීමට යන බවට ඉගියක් ඔවුන් විසින් පසුගියදා කරන ලද ප්‍රකාශයකින් ලබා දී  ඇති බව සැලවේ.

කොරියානු රජයේ මධ්‍යම පුවත් කාර්‍යාලයේ නිල නිවේදනයක් උපුටා දක්වමින් අන්තර්ජාතික මාධ්‍ය පැවසුවේ උතුරු කොරියාව විසින් ඇමරිකානු හමුදා ක්‍රියාකාරකම් සිය කලාපය තුළ සිදු කිරීම තවදුරටත් අනුමත කිරීමට නොහැකි බව ඒත්තු ගන්වා ඇති බවයි.

346 Views

Comments