Solomons වෙත නියෝජිතයෙකු යැවීමට තීරණය කළ ජපානය


උප විදේශ අමාත්‍යවරයා solomons රාජ්‍ය වෙත පිටත් කර යැවේ

.

දකුණු පැසිෆික් රාජ්‍යය චීනය සමඟ ඇති කර ගත් මෑතකාලීන ආරක්ෂක ගිවිසුම කලාපය තුළ Beijing හි මිලිටරි බලපෑම වැඩි කිරීමට හේතු සැපයීම මධ්‍යයේ ජපානය අද දින උප විදේශ අමාත්‍ය Kentaro Uesugi , Solomons දූපත් වෙත යැවීමට නියමිතව පවතී. 

 

"මෙම ගනුදෙනුව සමස්ත ආසියා-පැසිෆික් කලාපයේ ආරක්ෂාවට බලපානු ඇතැයි අපි විශ්වාස කරන අතර අපි සංවර්ධනය ගැන සැලකිලිමත් වෙමින් බලා සිටිමු" යනුවෙන් විදේශ අමාත්‍ය Yoshimasa Hayashi සිකුරාදා පැවසීය.

 

තෙදින සංචාරය අතරතුර ආරක්ෂක ගිවිසුම පිළිබඳව ජපානයේ කනස්සල්ල ප්‍රකාශ කිරීමටත් ද්විපාර්ශ්වික සහ කලාපීය ගැටළු සාකච්ඡා කිරීමටත් අපේක්ෂා කෙරේ.

Comments