මහාචාර්යවරයාට පිහි ප්‍රහාරය එල්ල කල සැකකරු සොයා පරීක්ෂණ තවදුරටත්


පසුගිය වසරේ නොවැම්බරයේදී තෝකියෝ මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මහාචාර්ය ෂින්ජි මියදායි පිහි ප්

.

පසුගිය වසරේ නොවැම්බරයේදී තෝකියෝ මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මහාචාර්ය ෂින්ජි මියදායිට පිහියකින් ඇනීමේ සිද්ධියේ සැකකරු යැයි විශ්වාස කරන පුද්ගලයෙකුගේ ඩීඑන්ඒ වර්ගයක් සිද්ධිය අසල ප්ලාස්ටික් බෝතලයක තිබී සොයා ගන්නා ලදී.  

කෙසේ නමුත් විමර්ශන නිලධාරීන් විසින් ජාතික පොලිස් ඒජන්සියේ දත්ත ගබඩාව පරීක්ෂා කළ නමුත් ඊට ගැළපෙන කිසිදු පුද්ගලයෙකු හමුවී නැහැ.

120 Views

Comments