General Motors ඔවුන්ගේ hydration ඉන්දන පද්ධති සඳහා වෙළෙඳපොළ සොයමින් සිටියි .ඔවුන් මේ වන විටත් නිවේදනය කර ඇති පරිදි තවත් සමාගමක් සමග ඒකාබද්ධව ජංගම විද්‍යුත් ජනක ,ඉලෙක්ට්‍රොනික මෝටර් රථ ජව ගැන්වීමේ පද්ධති හමුදා කඳවුරු සඳහා බලශක්තිය ජනක පද්ධති ගොඩනැගීමේ කටයුතු වල නිරත වෙමින් පවතී .
තවද ඔවුන් වාණිජමය වශයෙන් විශාල ගොඩනැඟිලි සඳහා ශුන්‍ය විමෝචනයක් සහිත විද්‍යුත් ජනක යන්ත්‍ර නිර්මාණය කරන අතර එම සමාගමට අනුව අනාගතයේ දී නිවාස තුල පරිභෝජනයට සුදුසු වන පරිදි මේ ආකාරයේ කුඩා ප්‍රමාණයේ විද්‍යුත් ජනක යන්ත්‍ර ද වෙළඳපොළට ලබාදීමට ඔවුන්ට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ .