තෝකියෝහි සකුරා මල් පිපේ


මෙවර සකුරා මල් නියමිත කාලයට පෙර පිපී ඇත.

.

තෝකියෝ හි සකුරා මල් පිපී ඇති බව වාර්තා වේ.

සාමාන්‍ය කාලයට වඩා දින 10කට පෙර සහ පසුගිය වසරට වඩා දින 6කට පෙර මෙලෙස සකුරා මල් පිපී ඇත. 

තෝකියෝහි සකුරා මල් පිපීම නිරීක්ෂණය මුලින්ම ආරම්භ වූයේ 1953 වසරේදීයි.

133 Views

Comments