එක්සත් ජනපදයේ සහ ජපානයේ සහයෝගීතාව


අභ්‍යවකාශය ජය ගැනීමට ජපානය හා ඇමරිකාව එක්වේ

.

ජපන් ගඟනගාමියෙකු  අනාගතයේදී සඳ මතට ගොඩබැස්වීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් වූ ජපානය සහ එක්සත් ජනපදය අතර “හවුල් අභිලාෂය” එළැඹෙන සතියේ ජනාධිපති Joe Biden ගේ සංචාරය අතරතුරදී ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බව මෙම කාරණයට සමීප මූලාශ්‍ර බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.

 

චන්ද්‍ර ගවේෂණ ප්‍රගතිය සහ අවසානයේ අඟහරු වෙත ගගනගාමීන් යැවීමේ අරමුණින් එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද ජාත්‍යන්තර ප්‍රයත්නයක් වන Artemis ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙම නිවේදනය ඉදිරිපත් කිරීම සිදු කෙරේ .

 

"තමන් සඳ මත ගගනගාමියෙකු ගොඩ බැස්සවූ දෙවන රට බවට පත්වීමට උත්සාහ කරමින් ව්‍යාපෘතියට සම්බන්ධ වන බව" ජපාන රජය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය .

121 Views

Comments