ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 253කි.

.

ජපානයෙන් ඊයේ(10) නව කොරෝනා රෝගීන් 75,504ක් වාර්තා වූ අතර එය පෙරේදාට(09) වඩා 19,804කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 7,462ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 56ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 253කි.

191 Views

Comments