අලෙවි කිරීමට නියමිත ජාතික තෙල් සංචිතයේ ඉන්ධන


ඉන්ධන මිල ඉහළ යාම වැලැක්වීමට ජපානයේ තෙල් සංචිත අලෙවි කිරීමට කටයුතු සූදානම් කරයි

.

ඉන්ධන මිල ඉහළ යාම අවම කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින් සම්බන්ධීකරණය කරන ලද නිකුතුවක් අනුව ජාතික සංචිතයෙන් තෙල් කිලෝ ලීටර් 750,000 ක් හෙවත් බැරල් මිලියන 4.72 ක් විකිණීම සඳහා ජුනි 10 වන දින වෙන්දේසියක් පවැත්වීමට නියමිත බව ජපානයේ කර්මාන්ත අමාත්‍යාංශය බදාදා නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය .

 

ජුලි 20 හෝ ඊට පසු දිනක ජයග්‍රාහී ලංසුකරුවන්ට සිය සැපයුම ලබා ගත හැකි වනු ඇති බව වෙන්දේසිය පිළිබඳව අදහස් දක්‌වමින් අමාත්‍යාංශය කියා සිටියේය .

143 Views

Comments