ඕසකා හි වෛද්‍ය මධ්‍යස්ථානයකට සයිබර් ප්‍රහාරයක්


මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් වෛද්‍ය වාර්තා පද්ධතිය බිඳ වැටී ඇත.

.

ඔසාකා හි සුමියෝෂි පෙදෙසේ වෛද්‍ය මධ්‍යස්ථානයට මෘදුකාංග වෛරස ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එමගින් වෛද්‍ය වාර්තා පද්ධතිය බිඳ වැටී ඇත.

මේ හේතුවෙන් හදිසි නොවන සැත්කම් සහ බාහිර රෝගී සේවාවන් අත්හිටුවා ඇතැයි වාර්තා වේ

ඉතා ඉක්මනින් මෙය ‍යථා තත්වයට පත් කිරීමට  නොහැකි බව බලධාරීන් පවසන අතර නොවැම්බර් 1 වැනිදායින් පසුවත් දින කිහිපයක් යන තෙක් මෙය නැවත ‍යථා තත්වයට පත් කිරීමට අපහසු බව බලධාරීන් පවසයි

 
161 Views

Comments