තම විනාශ වූ මව්බිම නැවත ගොඩනැඟීමට සූදානම් බව ටොන්ගා වාසීන් පවසයි


පසුගියදා සිද්ධ වුණු ව්‍යසනකාරී ගිනිකඳු පුපුරා යාම සහ සුනාමි තත්ත්වය හේතුවෙන් විනාශවීමට ලක්වූ tonga  දූපත් සමූහ?

.

පසුගියදා සිද්ධ වුණු ව්‍යසනකාරී ගිනිකඳු පුපුරා යාම සහ සුනාමි තත්ත්වය හේතුවෙන් විනාශවීමට ලක්වූ tonga  දූපත් සමූහය නැවත ගොඩනැංවීමට අධිෂ්ඨාන කර ගන්නා බවඑහි වාසීන් පවසයි.සිදුවූ විනාශයෙන් පසුව මෙම පැසිෆික් රාජ්‍යය  අවට පසුගිය සෙනසුරාදා ඉතා විශාල පිරිසිදු කිරීමේ මෙහෙයුමක් දියත්විනි.

 

එක්සත් ජාතීන් නිකුත් කළ වාර්තාවන්ට අනුව මෙම විනාශයන් හේතුවෙන් ටොංගා දිවයින තුළ ජනගහනයෙන් සියයට අසූවකට පමණ අහිතකර බලපෑම් එල්ල වී ඇත.

 

ටොන්ගා මාධ්‍යවේදින් පවසන ආකාරයට බොහෝ ජනයා ආරම්භ වීමට නියමිත රාජ්‍ය නැවත ඉදිකිරීමේ කටයුතු වලට සම්බන්ධ වීමට දූපත තුළ ම වාසය කරන බවට දැඩි තීරණයක පවතී.

363 Views

Comments