ජපාන රජය විසින් පැවැත්වූ සමීක්ෂණයකට අනුව වෙන කවරදාකටත් වඩා ජපාන වැසියන් ගෙන් 88.5%ක් ඇමරිකාව හා මිත්රශීලී හැඟීමකින් සිටින බව සනාථ වේ . මෙතුළින් දෙපාර්ශ්වය අතර ආරක්ෂාව හා ආර්ථිකය සම්බන්ධව පවතින සම්බන්ධතාවල ශක්තිමත් භාවය ප්රකට කෙරෙන බව තව දුරටත් වාර්තා වේ.
මෙම ප්රතිශතය පසුගිය වසරේ ප්රතිශතයට වඩා 4.5 % කින් ඉහළ අගයක් වන අතර මෙම සමීක්ෂණයට ප්රතිචාර දැක්වූ ජනතාවගෙන් 85% කම පමණ ප්රමාණයක් ජපානය හා චීනය අතර සම්බන්ධතා පිළිබඳව අසතුටුදායක බව සනාථ විණි.