ජපානයෙන් 88%ක් ඇමරිකාව හා මිත්‍රශීලීත්වය පෙන්වයි


ජපාන රජය විසින් පැවැත්වූ සමීක්ෂණයකට අනුව වෙන කවරදාකටත් වඩා ජපාන වැසියන් ගෙන් 88.5%ක් ඇමරිකාව හා මිත්‍රශීලී හැඟ

.

ජපාන රජය විසින් පැවැත්වූ සමීක්ෂණයකට අනුව වෙන කවරදාකටත් වඩා ජපාන වැසියන් ගෙන් 88.5%ක් ඇමරිකාව හා මිත්‍රශීලී හැඟීමකින් සිටින බව සනාථ වේ . මෙතුළින් දෙපාර්ශ්වය අතර ආරක්ෂාව හා ආර්ථිකය සම්බන්ධව පවතින සම්බන්ධතාවල ශක්තිමත් භාවය ප්‍රකට කෙරෙන බව තව දුරටත් වාර්තා වේ.

 

මෙම ප්‍රතිශතය පසුගිය වසරේ ප්‍රතිශතයට වඩා 4.5 % කින් ඉහළ අගයක් වන අතර මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ ජනතාවගෙන් 85% කම පමණ ප්‍රමාණයක් ජපානය හා චීනය අතර සම්බන්ධතා පිළිබඳව අසතුටුදායක බව සනාථ විණි.

296 Views

Comments