මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රමුඛ සමාගම් දෙකක් වන හොන්ඩා සහ ටොයෝටා සිය සේවකයින්ට විශාල වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව දශක ගණනකට පසුව සිය සේවකයින්ට වැඩිම වැටුප් වර්ධකය මෙවර හිමිවන බව ටොයෝටා සහ හොන්ඩා සමාගම් පවසයි.
ජපානයේ උද්ධමනය 4% සීමාවට වැඩිවී ඇති බැවින් උපයාගන්නා වැටුප ජීවත්වීමට මදිවී ඇති බවට වෘත්තීය සමිති සිදු කළ ඉල්ලීම් අනුව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.