ජපාන භූ කම්පනයෙන් දහ දෙනෙකුට වඩා තුවාල ලබයි


පසුගිය සෙනසුරාදා දින ජපානයේ  නිරිත සහ  බටහිර පෙදෙස් වල දැඩි කම්පනයක් ඇති කරමින්  රික්ටර් පරිමාණයේ 6.6 ක භූමිකම්

.

පසුගිය සෙනසුරාදා දින ජපානයේ  නිරිත සහ  බටහිර පෙදෙස් වල දැඩි කම්පනයක් ඇති කරමින්  රික්ටර් පරිමාණයේ 6.6 ක භූමිකම්පාවක් හටගත් අතර ඉන් මේ වන විට වාර්තා වී ඇති පරිදි පුද්ගලයන් දහ දෙනෙකුට වඩා තුවාල ලැබ තිබේ.නමුත් මේ භූමිකම්පාව කිසිදු සුනාමි තත්ත්වයකට හේතු නොවූ බව කාලගුණ  විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිවේදනය කර ඇත.

 

පැසිෆික් සාගරයේ සිදුවූ මෙම භූමිකම්පාව රික්ටර් මාපක.6.8 කට වඩා අඩු වූ නමුත් අනාගතයේ දී ඇති වෙන ප්‍රබල භූමිකම්පාවක් සහ සුනාමි අනතුරක් ගැනපෙරනිමිති නිමිති ලබාදී ඇති බවද තවදුරටත් කාලගුණ විද්‍යාඥයන්ගේ අදහසයි.

354 Views

Comments