ශ්‍රීලාංකික තාක්ෂණික අභ්‍යාසලාභීන් ජපානය බලා පිටත් වේ


ශ්‍රීලාංකික පිරිසක් ජපානය බලා පිටත් වේ

.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය එක්ව ක්‍රියාත්මක කරන තාක්ෂණික පුහුණුලාභීන් ජපානයේ රැකියා සදහා පිටත් කිරීමේ වැඩසටහන යටතේ ඉදිකිරීම් අංශයේ, නිෂ්පාදන අංශයේ හා සාත්තු සේවා යන අංශයන්හි පුහුණුව ලැබු තාක්ෂණික පුහුණුලාභී තරුණ තරුණියන් පිරිසක් පසුගියදා ජපානය බලා පිටත්ව ගියහ.

Comments