එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික  තහනම් කිරීමේ සන්ධානයේ නිරීක්ෂකයන්  ලෙස රටවල් දහයක්


එළඹෙන මාර්තු මස වියානා නුවර දී පැවැත්වීමට සූදානම් කර ඇති න්‍යෂ්ටික තහනම් කිරීමේ සන්ධානයේ හමුවට නිරීක්ෂකයන්

.

එළඹෙන මාර්තු මස වියානා නුවර දී පැවැත්වීමට සූදානම් කර ඇති න්‍යෂ්ටික තහනම් කිරීමේ සන්ධානයේ හමුවට නිරීක්ෂකයන් ලෙස සහභාගි වීමට මේ වන විටත් රටවල් දහයක් එකඟතාවය පළ කර ඇති බව  ආරංචි මාර්ග පවසයි.

 

ජපානය මෙම සන්ධානයට අත්සන් තබන රටවල් 86න් එකක් නොවන හෙයින් ඔවුන්ට මේ වන විට ඒ සඳහා නිරීක්ෂකයෙක් ලෙස කටයුතු කිරීමට ආරාධනා ලැබී ඇති බව සඳහන්.ඊට ප්‍රධානතම හේතුවක් මෙතෙක් පරමාණු බෝ ම්බ සම්බන්ධව අත්දැකීම් ඇති ලොව එකම රට ජපානය වීමයි.

272 Views

Comments