කැලෑ බළලෙක් Kobe සිට Nasu වෙත මාරු කෙරේ


Tocjigi ප්‍රාන්තයේ Nasu නගරයේ Nasu සත්වෝද්‍යානය පසුගිය 10 වැනිදා නිවේදනය කළේ Kobe සත්වෝද්‍යානයේ සිට රැගෙන එන කැලෑ බළලෙකු අලුතින් භාර ගැනීමට නියමිත බවයි.

.

Tocjigi ප්‍රාන්තයේ Nasu නගරයේ Nasu සත්වෝද්‍යානය පසුගිය 10 වැනිදා නිවේදනය කළේ Kobe සත්වෝද්‍යානයේ සිට රැගෙන එන කැලෑ බළලෙකු අලුතින් භාර ගැනීමට නියමිත බවයි.

ඒ අනුව මෙම හුවමාරු කිරීම 21 වන දින සිදුකෙරෙනවා.

Yash නම් පිරිමි බලලෙකු මෙසේ Nasu සත්වෝද්‍යානයට භාරදීමට නියමිතයි.

කෙසේ වෙතත් මීට පෙර Shisui නම් පිරිමි බලලෙකු ද මෙම හුවමාරුව සඳහා නම් කර තිබූ නමුත් කෝබේ පාර්ශ්වයේ හේතු මත ස්ථාන මාරුව අවලංගු කිරීමට සිදු වී තිබෙනවා.

131 Views

Comments