Tokyo නගරයේ Katsushika Ward හි පිහිටා තිබෙන Horikiri Iris මල් උද්‍යානයේ වර්ග 200කට පමණ අයත් Iris පැළ විශාල ප්‍රමාණයක විවිධත්වයෙන් අනූන Iris මල් හයදහසක් පමණ ඉතා හොඳින් පිපී ඇති ආකාරය මේ දිනවල උද්‍යානයට පිවිසෙන්නේ නම් ඔබටත් දැකබලා ගත හැකි වේ.
Edo යුගයේ (1603-1867) මුල් කාලයේ සිටම ජපානය තුළ Iris පැළ වගා කර ඇති අතර Master Utagawa Hiroshige (1797-1858) සහ අනෙකුත් කලාකරුවන් විසින් පසුකාලීනව nishiki-e woodblock prints හි Iris මල් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර තිබේ.
උද්‍යානයට පැමිණෙන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ අදහස් වලට අනුව ජුනි මස මැද දක්වා වඩාත් දර්ශනීයම ආකාරයට දිය ඉවුරේ එක ගොන්නකට පිපෙන මෙම Iris මල් වල මනස්කාන්ත දර්ශනය අතිශයින් සිත් වශීකර ගන්නා සුළු වේ.