පියා ඝාතනය කළ පුත්‍රයා කොටුවේ


සැකකරු 45 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

තෝකියෝ ප්‍රාන්තයේ හචියෝජි ප්‍රදේශයේ පොලිසිය විසින් 76 හැවිරිදි පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 45 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට අනුව Kaori Nezu නම් සැකකරු ඔහුගේ පියා වන Yoshihiro ට රාත්‍රී 9:45 ට පමණ පිහියකින් ඇන ඝාතනය කර තිබේ.

තම මව සමඟ වාද කිරීමේදී පියා නෙසුට බැන වැදීමෙන් අනතුරුවයි පිහි ඇනුම සිදුව ඇත්තේ.

 

123 Views

Comments