100%ක් ශ්‍රී ලාංකික තේ පානයක් ජපානයට


ශ්‍රී ලාංකේය තේ පානය පානයක් ජපානයේ සමාගමක් විසින් එරට ශාඛා ජාලයට හඳුන්වා දෙයි

.

ජපානයේ Itochu සමාගම විසින් 100% ක් ශ්‍රී ලාංකික තේ පානයක් ජපානෙට හඳුන්වාදීමට කටයුතු කර තිබේ. " Earl Gray" ලෙසින් නම් කර ඇති මෙම පානය සවස තේ පානයක් ලෙස ජපානය පුරා විහිදී ඇති ඔවුන්ගේ දහ අට දාහක් ඉක්මවූ ඔවුන්ගේ ශාඛා ජාලය පුරාම ව්‍යාප්ත කිරීමට එම සමාගම අදහස් කරගෙන සිටි.

 

මේ ශ්‍රී ලාංකික අපනයන ක්ෂේත්‍රයේ ද ඉතා හොඳ සලකුණකි.

Comments