yokohama නගරයේ පස් මහල් ගොඩනැගිල්ලක වහල සහිත මහලේ සිට වයස අවුරුදු හතළිහක සහ 50ක පුද්ගලයන් දෙදෙනෙකු ඇද වැටී තිබේ. ඔවුන් ඇද වැටී ඇත්තේ යාබද ගොඩනැගිල්ල හරහා ඇති පටු විවරයක් හරහා ය.කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ ජීවිතවලට හානියක් නොවන අතර දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම සිදුවීම නැරඹීමට එහි තුන්වන මහලේ සිට එබී බැලූ කාන්තාවක් ඇයගේ සමබරතාවය ගිලිහී මෙන් ඇද වැටී ඇති අතර එය නරඹමින් සිටි තවත් තිස් හැවිරිදි පුද්ගලයෙක් ඇය හා ගැටී ඇත.කෙසේ නමුත් ඇය බිමට පතිත වන විට තවත් තිස් හැවිරිදි පුද්ගලයෙකුගේ ශරීරයේ ගැටෙමින් පතිත වී තිබිණි . එක දිගට දාමයක් ලෙස බිමට පතිතව සිදු වූ සිදුවීම නිසා මෙම කලාපය අනතුරුදායක කලාපයක් ලෙස පොලීසිය විසින් නම් කර තිබිණි.