බීජිං ඔලිම්පික් උළෙලේ පළමු කොවිඩ් රෝගියා වාර්ථා වේ ..


චීනයේ බීජිං ඔලිම්පික් උළෙලට සහභාගි වන කණ්ඩායම් අතරින් පළමු කොවිඩ් ..

.

චීනයේ බීජිං ඔලිම්පික් උළෙලට සහභාගි වන කණ්ඩායම් අතරින් පළමු කොවිඩ් රෝගියා වාර්තා වූ බව ඔලිම්පික් සංවිධායක කමිටුව නිවේදනය කර සිටියේය.

  • ඔවුන් විසින් මෙතෙක් එම කණ්ඩායම කුමන රටේ ද යන වග නිවේදනය  කර නොමැති අතර බීජිං ගුවන්තොටුපලට ඇතුළු වූ ජාතික කණ්ඩායම් වල ක්‍රීඩකයින් ඇතුළු ආශ්‍රිතයන්  529 ක් සඳහා කරන ලද  PCR පර්යේෂණ වලදී මෙම ආසාදිතයා හඳුනාගෙන ඇති බව පැවසේ.
334 Views

Comments