ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය පිළිබඳව මාර්ගත වැඩසටහනක්


ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය පිළිබදව මාර්ගගත වැඩසටහනක් පසුගියදා ජපානයේ දී පැවැත්විණි

.

තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩලය, මෙටා ටෙක්නෝ ආයතනය සහ සෙනිඩ් ආයතනය හා එක්ව ජපන් සමාගම් අතර අක්වෙරළ මෘදුකාංග කර්මාන්තය (offshore software industry) ප්‍රචලිත කිරීම සඳහා, "ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සහ මෘදුකාංග කර්මාන්තය" මැයෙන් 2022 ජුලි මස 05 වන දින මාර්ගගත වැඩසටහනක් සංවිධානය කරන ලදී.

 

Comments