චීනයේ ප්රධාන නගර පුරා නැවත කොවිඩ් පැතිරයාමේ අවදානමක් ඇතිවීමත් සමග බදාදා දින චීනය පුරා ඇති ප්රධාන ව්යාපාරික ආයතන වසා දැමුණු අතර මිලියන ගණන් ජනතාව නැවත සීමාවන්ට නතුව lockdown කිරීමකට ලක් වන ලදී.
බදාදා දින පමණක් Shanghai ඇතුළු චීනයේ ප්රධාන නගර කීපයකින් ආසාදිතයන් තුන් සියයක් පමණ සොයා ගෙන තිබීම හේතුවෙන් එම රජය විසින් මෙම තීරණය ගෙන ඇත. මෙලෙස කොරෝනා ආසාදිතයන් විශාල ප්රමාණයක් එකවර ක්ෂණිකවම වාර්තා වීම මෙම වසරේ මුල් භාගය පැවැති පරිදි චීනය පුරා දැඩි කොවිඩ් සීමා කිරීම් වලට ලක් කිරීමට කොළඹ වීමක් ඇති කරනු ඇති බව විශේෂඥයන් පවසයි.