දියණිය පොළොවේ ගැසූ මව අත්අඩංගුවට


ඇය 33 හැවිරිදි කාන්තාවකි.

.

තම මාස 7 ක් වයසැති දියණිය බිමට දමා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් 33 හැවිරිදි මවක් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල දැරිය මේ හේතුවෙන් අඩක් අන්ධභාවයට ද පත්ව ඇත.

දැරියගේ මව විසින් ඔවුන් ජීවත් වූ Kagawa ප්‍රාන්තයේ Sanuki නගරයේ පිහිටි නිවසේදී ඇය අල්ලාගෙන සිටි දියණිය දෙවරක් විසි කර ඇති අතර එමගින් දැරියගේ හිස් කබල කැඩීම් කිහිපයකට ලක්ව ඇති බවද පැවසේ.

කෙසේවෙතත් පොලිසිය විසින් කාන්තාවගේ අනන්‍යතාවය හෙළි කර නොමැත.

114 Views

Comments