උද්ධමනය මැඩපැවැත්වීම වෙනුවෙන් ඉදිරිපත් වූ නව යෝජනාව


ජපානයේ උද්ධමනය මැඩපැවැත්වීමට නව යෝජනා ඉදිරිපත්වේ

.

පසුගිය මාසයේ ෆෙඩරල් සංචිත නිලධාරීන් අතර පැවැති හමුවේදී ඔවුන් කියා සිටියේ පාරිභෝගිකයින්ට වැඩි වැඩියෙන් උද්ධමනය අත්විඳීමට සිදුවීම සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත් වන අතරම එය සීමා කිරීම සඳහා බොහෝ ඉහළ පොලී අනුපාත අවශ්‍ය විය හැකි බවට ඔවුන් අපේක්ෂා කරන බවයි. 

 

මීට පෙර බදාදා දින නිකුත් කරන ලද වාර්තාව අනුව ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ෆෙඩරල් අනුපාතය ඉහල දැමීම නිසා ආර්ථිකය දුර්වල විය හැකි බව පිළිගත් නමුත් ෆෙඩරල් මහ බැංකුවේ 2% වාර්ෂික ඉලක්කය වෙත නැවත මිල වැඩිවීම මන්දගාමී කිරීමට නම් එවැනි පියවර අත්‍යවශ්‍යය බවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත . 

 

මහ බැංකුවේ ආර්ථික වර්ධනය මන්දගාමී කරන "සීමාකාරී" මට්ටම් දක්වා සිය මිණුම් දණ්ඩ පොලී අනුපාතිකය ඉහල නැංවීමට අවශ්‍ය බවට  නිලධාරීන් මෙහිදී එකඟ වී තිබූ අතර උද්ධමනය දිගටම පැවතුනහොත් "ඊටත් වඩා සීමාකාරී ස්ථාවරයක් අවශ්‍ය විය හැකි බවට පිළිගෙන තිබේ. "

151 Views

Comments