ඇමරිකාවෙන් රුසියාවට අපනයන බාධා?


යුක්රේනය ආක්‍රමණයට රුසියාව පෙළඹුණහොත් වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියාවට අපනයන බාධා ...

.

යුක්රේනය ආක්‍රමණයට රුසියාව පෙළඹුණහොත් වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියාවට අපනයන බාධා පැනවීමට ඇමරිකානු පරිපාලනය සූදානම් බව ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.

රුසියානු ජනාධිපති පුටින්ගේ අභිප්‍රාය වන අධි තාක්ෂණික මෙවලම් මගින් රුසියානු ආර්ථිකය තර කිරීමේ උත්සාහයට මෙම අපනයන බාධා තුළින් බාධක එල්ල වන නිසා යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධ ඔහු නැවත වතාවක් සිතනු ඇති බවට ජාත්‍යන්තර නිරීක්ෂකයන්  මත පළ කරයි.

Comments