ජුලි 10 වන ඉරිදා දින පැවැති ඉහළ මන්ත්රී මණ්ඩල මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ, ජපානයේ වැඩිම අලෙවියක් සහිත ස්වයං චරිතාපදානයක් වන "Gotai Fumanzoku" ("No One's Perfect") ලියූ 46 හැවිරිදි Hirotada Ototake නම් ජපන් ලේඛකයා මැතිවරණ තරගය අවසානයේදී අසුනක් දිනා ගැනීමට අසමත් වී ඇති බව වාර්තා වේ.