ජපානයේ වෙසෙන ඇතැම් විදේශිකයන්ගේ ඛේදනීය තත්ත්වය


ජපානයේ වෙසෙන විදේශිකයන් ඉතා ශෝචනීය ජීවන තත්ත්වයකට මුහුණ දෙයි

.

ජපානයේ තුළ මේ වන විටත් වාසය කරන එහෙත් මෙරට කිසිම රාජ්‍ය ලියවිල්ලක සදහන් කිරීමක් නොමැති බොහෝ විදේශිකයන්  ඉතා විශාල ගැටලු රාශියකට මුහුණ දෙමින් පවතී. බොහෝ දෙනාට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් ද හිමි වන්නේ නැති බව සමීක්ෂණ වලින් පෙන්වා ඇත. ඔවුන් ජීවිත අවදානම් වලට ද ඇතැම් අවස්ථාවල දී ලක්වේ. 

 

මෙලෙස නිසි රක්ෂණයක් නොමැතිව තෝකියෝ වල වෙසෙන බොහෝ පවුල් වලට සෞඛ්‍ය පහසුකම් සපයන සංවිධානයකි Amigos. එම සංවිධානය විසින් එලෙස අසරණ වූ බොහෝ පවුල් ප්‍රමාණයකට ඔවුන්ගේ එදිනෙදා උපයා උපයා ගැනීම්වලින් පියවා ගැනීමට සිදු වන  වෛද්‍ය වියදම් පවා සපයා දෙයි.

106 Views

Comments