යුක්රේනයේ අර්බුදයට ජපානයේ මැදිහත් වීම ඉතාම අවශ්‍යයි


ජපානයේ යුක්‍රේන තානාපති Sergiy Korsunsky  පසුගිය බදාදා දින ප්‍රකාශ කර සිටියේ රුසියාව තම දේශසීමා අසල හමුදා ප්‍රබලත්වය

.

ජපානයේ යුක්‍රේන තානාපති Sergiy Korsunsky  පසුගිය බදාදා දින ප්‍රකාශ කර සිටියේ රුසියාව තම දේශසීමා අසල හමුදා ප්‍රබලත්වය ගොඩනගා ගැනීමේ ගොඩනගාගැනීමේ අර්බුදය විසඳා ගනිමින් යුක්රේන හමුදා ප්‍රබලතාවය තව තවත් වැඩි කර ගැනීමට  අනෙකුත් රටවල් වලින් වගේම ජපානයෙන් ද සහාය  බලාපොරොත්තු වන බවයි 

 

G7 රටවල් අතර ආසියාවේ  එකම නියෝජිතයා ජපානය වන බැවින් එරටට මෙම ක්‍රියාන්විතයේ දී  වැදගත් කොටසක් ඉටු කළ හැකි බව තවදුරටත්  යුක්රේන තානාපතිතුමා පවසා තිබිණි.

293 Views

Comments