රුසියාව හා යුක්රේනය ධාන්‍ය අපනයන ගිවිසුම අත්සන් තැබීමේ  සූදානමක්


අර්බුද මධ්‍යයේ රුසියාව හා යුක්රේනය ගිවිසුමකට එළැඹේ

.

රුසියානු හා යුක්‍රේන් අර්බුදය හේතුවෙන් කළු මුහුද ආශ්‍රිත ප්‍රදේශ වල බොහෝ වරායන් වල වරායන්වල සිරවී ඇති සාමාන්‍යයෙන් ටොන් ගණන් නිදහස් කර ගැනීමේ ගිවිසුමකට දෙපාර්ශවය එළඹීමට සූදානමින් සිටින බව තුර්කි රාජ්‍ය නිවේදනය කර තිබේ.

 

එම ධාන්‍ය තොග නිදහස් කිරීම  ලෝ පුරා ආහාර අර්බුදය අමු කිරීමට මහත් රුකුලක් වනු ඇතැයි  ඔවුන් ඔවුන්ගේ ප්‍රකාශයේ සටහන් කර තිබිණි.

 

තවදුරටත් තුර්කි රජය පවසන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන්  අත්සන් තැබෙන මෙම ගිවිසුම  එළඹෙන සිකුරාදා සිදුවීමට නියමිත බවයි.

143 Views

Comments