ජපානයෙන් යුක්රේනයට යුධමය ආධාර.


ජපානයෙන් යුක්රේනය වෙත යුධමය උපකරණ සහ පතරොම් ආදිය ලබාදීමට...

.

ජපානයෙන් යුක්රේනය වෙත යුධමය උපකරණ සහ පතරොම් ආදිය ලබාදීමට ජපාන රජය තීරණය කර ඇතැයි ජපාන රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ආධාර යටතේ වෙඩි නොවදින ඇඳුම් කට්ටල, සැහැල්ලු අවි පතරොම් සහ තාක්ෂණික නිරීක්ෂක උපකරණ යුක්රේනයට ලබා දීමට ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙකී ආධාර වල පළමු අදියර, ජපාන ගුවන් හමුදාවේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් හෙට, අඟහරුවාදා දින වන විට යුක්රේන ආරක්ෂක අංශ වෙත ලබාදීමට සැලසුම් කර තිබේ.

182 Views

Comments