ඔකිනාවා යහපත් අතට..


ඔමික්‍රොන් පැතිර ගිය ප්‍රධානම නගරයක් වන ඔකිනාවා හි නව රෝගීන් වාර්තා වීම සැලකිය යුතු ලෙස අවම වී තිබෙන බව..

.

ඔමික්‍රොන් පැතිර ගිය ප්‍රධානම නගරයක් වන ඔකිනාවා හි නව රෝගීන් වාර්තා වීම සැලකිය යුතු ලෙස අවම වී තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි. ඔකිනාවා ආන්ඩුකාර Denny Tamaki පැවසූවේ පසුගිය සදුදා දින ප්‍රාන්තයේ උපරිම කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූ බවත් අර්ධ හදිස්සි තත්වය පැනවීම නිසා එය ඉතා අඩූ වූ බවයි.

මේ වනවිට ඔකිනාවා හි දෛනික ආසාදිතයින් ගණන 2000ට පමණ අඩු වී ඇති අතර, පසුගිය සතියට සාපේක්ෂව එය 80%ක පහල යෑමක් බව දත්ත වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් සමීක්ෂකයන් පවසන්නේ සමස්ත ජපානයේ ම එකී පහළ යෑම වාර්තා වීම බලාපොරොත්තු විය හැකි නම් එය ඉතා ජයග්‍රහණයක් බවයි.

Comments