ජපාන ආගමන නීති ලිහිල් කරන ලෙස විදෙස් සිසුන්ගෙන් ඉල්ලීම්


ඔමික්‍රොන් පැතිර යාම හමුවේ ජපානය විසින් පනවන ලද ආගමන නීති සම්බාධක හේතුවෙන් ...

.

ඔමික්‍රොන් පැතිර යාම හමුවේ ජපානය විසින් පනවන ලද ආගමන නීති සම්බාධක හේතුවෙන් විදේශීය සිසුන් විශාල ප්‍රමාණයක් අපහසුතාවයට පත් වී ඇති බව වාර්තා වන අතර ඔවුන් ජපාන රජයෙන් දිගින් දිගටම ඉල්ලා  සිටින්නේ එම සම්බාධක ලිහිල් කරන  ලෙසයි.

අත්සන් 34000ක් සහිත පෙත්සමක් අන්තර්ජාලය ඔස්සේ මෙම අන්තර්ජාතික සිසුන් විසින් සම්පාදනය කර ඇති අතර  එය  ජපාන  රජයට යොමු කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ සිය අධ්‍යාපන  කටයුතු නැවත පවත්වාගෙන යාමට ජපානයට ඇතුළු වීමට අවසර දෙන ලෙසයි.

337 Views

Comments