ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ආරාධනාවක් ..


කොළඹ පිහිටි පැරණිතම හෝටල් ගොඩනැගිල්ල වන Gafoor Heritage Building හි..

.

කොළඹ පිහිටි පැරණිතම හෝටල් ගොඩනැගිල්ල වන Gafoor Heritage Building හි පිහිටි හෝටලය ශ්‍රී ලංකාවේ යටත් විජිත සමයේ ඉදිකරන ලද පැරණිතම හෝටල් ගොඩනැගිල්ලක් වේ.

පසුගියදා ජපානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් නිවේදනය කර සිටියේ මෙම හෝටල් ගොඩනැගිල්ල නඩත්තුකර කළමනාකරණය කරගෙන යෑම සඳහා සුදුසු ආයෝජකයෙකුට ශ්‍රී ලංකා රජය ආරාධනා කර සිටින බවයි. යුරෝපියානු සහ ආසියානු සංචාරකයන් විශාල පිරිසකගේ නවාතැන්පල බවට වර්තමානයේදීත් පත්ව ඇති අගනගරයේ  මැද පිහිටි මෙම ඓතිහාසික ගොඩනැගිල්ල  විශාල  ව්‍යාපාරික අවස්ථාවක් බව පැවසේ.

Comments