Renault හා  Nissan electric  වාහන පෙරළියක


ප්‍රංශ හා ජපාන  මෝටර් රථ ඒකාබද්ධ වීම යටතේ Renault සහ  Nissan සමාගම් ඉදිරි වසර පහ තුළ  electric  වාහන

.

ප්‍රංශ හා ජපාන  මෝටර් රථ ඒකාබද්ධ වීම යටතේ Renault සහ  Nissan සමාගම් ඉදිරි වසර පහ තුළ  electric  වාහන නිෂ්පාදනයට යුරෝ මිලියන විසිහයක් ආයෝජනය කිරීමට නියමිත බව පසුගිය අඟහරුවාදා දින මෙම සමාගම් විසින් නිවේදනය කළහ.

 

මෙම සමාගම් දෙපළ සමග ජපානයේ කුඩා මෝටර් රථ නිෂ්පාදන ආයතනයක් වන  Mitsubishi  ආයතනයද නිෂ්පාදන වියදම් අඩු කිරීමට පර්යේෂණ, තාක්ෂණ දැනුම සහ අමතර කොටස් සපයමින් දායක වීමට නියමිත අතර මොවුන් විද්‍යුත් වාහන නිදර්ශක 35ක් වසර 2030 වනවිට  ලෝ පුරා වාහන  වෙළඳ පල වලට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

 

544 Views

Comments