අද නව ආසාදිතයින් 84000 පනී..


අද සෙනසුරාදා දින අවසන් වන විට සමස්ත ජපානයෙන් හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් ...

.

අද සෙනසුරාදා දින අවසන් වන විට සමස්ත ජපානයෙන් හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් ගනන 84000ක් වූ බව මාධ්‍ය  වාර්තා කරන ලදී. ඒ අතරින් රෝගීන් 734 දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන අතර එය සිකුරාදා දිනට වඩා රෝගීන් 37 දෙනකුගේ වැඩිවීමකි.

කෙසේ වෙතත් පාලන ඒකක ගණනාවක මේ වන විටත් අර්ධ හදිස්සි තත්වය ක්‍රියාත්මක කර ඇති නිසා මෙම තත්ත්වය ඉතා ඉක්මනින් පහව යනු ඇති බවට ජපාන සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන බව පැවසේ.

698 Views

Comments