ට්‍රක් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට


අදාල කාන්තාව 77 වන වියේ පසුවිය.

.

Hiroko Haraහි මාර්ගයක් හරහා යමින් සිටි 77 හැවිරිදි කාන්තාවක් ට්‍රක් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාල කාන්තාව ට්‍රක් රථයේ ගැටී මීටර් 235ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති අතර ට්‍රක් රථය නොනවත්වා ධාවනය වී ඇත.

පසුව සයිටමා ප්‍රාන්තයේ හැනෝ හි පොලිසිය විසින් මාර්ගයේ සීසීටීවී දර්ශන උපයෝගී කරගනිමින් ට්‍රක් රථය හඳුනාගෙන අදාල ට්‍රක් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

123 Views

Comments