පාපැදි ආසනයක් මත මළපහ කළ තරුණයෙක් අත්අඩංගුවට


ඔහු මියාගි ප්‍රාන්තයේ වෙසෙන 28 හැවිරිදි තරුණයෙකි.

.

මාර්ගයේ නවතා තිබූ බයිසිකලයක ආසනය මත මිනිස් මල ද්‍රව්‍ය තිබූ පුවතක් ෆුකුෂිමා ප්‍රාන්තයේ සෝමා නගරයෙන් වාර්තා වේ.

ඒ අනුව මියාගි ප්‍රාන්තයේ වෙසෙන 28 හැවිරිදි තරුණයෙකු මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.  

පාපැදි ආසනය මත මළපහ කළ බවට සැකකරුට චෝදනා එල්ල වී තිබේ.  

පොලිසියට අනුව වෙනත් ආකාරයකින් අසූචි දමා හෝ තැවරුවාට වඩා ආසනය මතම මලපහ කර ඇති බව නිශ්චිත විය.  

කෙසේවෙතත් මෙලෙස කිරීමට හේතුව සැකකරු විසින් ප්‍රකාශ කර නැත.

139 Views

Comments