Nabe යනු ජපන් ජාතිකයන් අතර අතිශය ප්‍රසිද්ධ ශීත කාලයේ පිළියෙල කරන කෑම වේලකි. මෙය මේසයක් මත පිළිගන්වන අතර මේ සාදාගැනීමට එළවළු,හතු , මස් සහ මුහුදු ආහාර යොදාගැනේ . උණුසුම් භාජනය තුළ ඇත්තේ season කළ හෝ රසකාරක යෙදූ සුප් ද්‍රාවණයකි.මෙය ඉහත සඳහන් කළ ද්‍රව්‍ය එකතු කර Nabe පිස ගැනීමට භාවිතා කරයි.
බොහෝවිට නිවාස වල පිළියෙල කරන මෙම කෑම වේල බොහෝ අවන්හල්වල දී ද විවිධ රසයන්ගෙන් ලබාගත හැක. Ponzu නමින් හඳුන්වන කුලුබඩු වර්ගය සමඟ , ග්‍රේට් කරගත් රාබු සමග සහ විවිධ රසයන් ලබාගැනීමට එකතු කරන තවත් බොහෝ අමුද්‍රව්‍ය සමග මෙය ජපානයේ අවන්හල් තුළදී රසවිඳිය හැක.