කොවිඩ් අවදානම අඩු කිරීමට රොබෝවරු


පුද්ගලයන් එකිනෙකා හා මුහු වීම නිසා ඇතිවන covid පැතිරීමේ අවදානම අවම කිරීමේ අරමුණින් ජපානයේ බොහෝ තාක්ෂණික

.

පුද්ගලයන් එකිනෙකා හා මුහු වීම නිසා ඇතිවන covid පැතිරීමේ අවදානම අවම කිරීමේ අරමුණින් ජපානයේ බොහෝ තාක්ෂණික සමාගම් කාර්යාල තුල භාවිතා කළ හැකි රොබෝවරු නිෂ්පාදනයට යොමු වී තිබේ. 

 

කාර්යාල කටයුතු සඳහා මම රොබෝවරු භාවිතා කිරීමෙන්  පුද්ගල අන්තර් සම්බන්ධතා අවම කරගත හැකිවන සේ ම මිනිස් ශ්‍රමය යොදාගැනීමට ද ඇති අවශ්‍යතාවය අඩු වන හෙයින් ආර්ථිකමය වාසියක් ද ඉන් සලස්වා ගැනීමට ඔවුන් අදහස් කර තිබේ.

https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1911/

 

Comments