ජපන් ගුවන් හමුදා ප්‍රහාරක යානයක් අතුරුදහන් ..


ඊයේ සදුදා දින උදෑසන වරුවේ ඉශිකාවා ප්‍රාන්තයේ කොමට්සු ගුවන් තොටුපලින් ගුවන් ගත වූ..

.

ඊයේ සදුදා දින උදෑසන වරුවේ ඉශිකාවා ප්‍රාන්තයේ කොමට්සු ගුවන් තොටුපලින් ගුවන් ගත වූ ජපාන ගුවන් හමුදාව හෙවත් ASDF ට අයත් F15 වර්ගයේ සුපර්සොනික් ප්‍රහාරක ගුවන් යානය ගුවන් ගත වී සුලු මොහොතකින් රේඩාර් තිරයෙන් අතුරුදහන් වී තිබේ.

යානය සෙවිමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන අතර ඉශිකාවා වෙරල තීරයට වන්නට එම යානයේ බවට  සැක කළ හැකි සුන්බුන් මුහුද පාවෙනු දැකගත හැකි බව වාර්තා වේ.

354 Views

Comments