ජපන් යතුරු පැදි ධාවනය සමාජයට පිළිලයක් වෙයි


ජපානය තුළ කරදරකාරී යතුරුපැදි ධාවනය ජන ජීවිතයට මහත් බලපෑමක් එල්ල කරයි

.

කලාතුරකින් වුවද ජපන් සමාජය මුහුණ දෙන ප්‍රධානතම ප්‍රශ්නය , ජපන් තරුණයින් යතුරුපැදිවල අසීමිත ලෙස ගමන් කිරීම පිළිබඳ ප්‍රශ්නය නොනැසී පවතී. 

 

Bosozoku ලෙස හඳුන්වන, මෙම නව යොවුන් වියේ ධාවකයන් බොහෝ විට රාත්‍රියේදී ජපානයේ මාර්ගවල කරදර සහ ඝෝෂාව ඇතිකරමින් යතුරුපැදි දානවනෙ යෙදෙන්නෝ ය . සැප්තැම්බර් 27 වන දින, සාගා ප්‍රාන්තයේ, සාගා නගරයේ දී පෙර මධ්‍යම රාත්‍රියේ එවැනි හැසිරීමක් සම්බන්ධයෙන් වයස අවුරුදු 16 සිට 18 දක්වා පිරිමින් හතර දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. කෙසේ වෙතත්, අනෙකුත් bosozoku කාර්යබහුල මංසන්ධියක් මැද විවිධ සංදර්ශන කරමින් සහ spider-man ලෙස සැරසී  ප්‍රදේශවාසීන්ට බාධා වෙන ලෙසින් හැසිරී තිබේ 

118 Views

Comments