භූමිකම්පා අනතුරු ඇඟවීම් වලට දිගුකාලීන භූ චලනයන් පිළිබඳ ඇඟවීම් ඇතුළත් කරයි.


ජපානයේ භූ කම්පා අනතුරු පිළිබඳව අනතුරු ඇඟවීමට තවත් උපක්‍රම යොදා ගනී

.

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය බලගතු භූමිකම්පා පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ කොටසක් ලෙස ගොඩනැගිලිවලට බලපාන දිගු හා මන්දගාමී කම්පන පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කිරීම පෙබරවාරි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. 

 

වත්මන් හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතිය ඇතැම් භූ කම්පන තරංග නිරීක්ෂණය කිරීමෙන් ජපන් පරිමාණයෙන් 5 හෝ ඊට වැඩි තීව්‍රතාවයකින් යුත් ශුන්‍යයේ සිට 7 දක්වා ප්‍රබල භූමිකම්පාවක් ප්‍රක්ෂේපණය කළ විට අනතුරු ඇඟවීම් නිකුත් කරනු ඇත.

124 Views

Comments