දකුණු කොරියාව ජපන් සංචාරකයින් එරට සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය කරනු ඇතැයි  අපේක්ෂා කරයි


දකුණු කොරියාවට පැමිණෙන ජපන් සංචාරකයන් විසින් එහි සංචාරක ක්ෂේත්‍රය වර්ධනය කරනු ඇති බව දකුණු කොරියාව අපේක්ෂා ?

.

දකුණු කොරියාව තුල සංචාරක තුළ සංචාරක ව්‍යාපාරයකොරෝනා වසංගතය ට පෙර තිබූ මට්ටම  දක්වා  නැවත යථා තත්ත්වයට යතා තත්වයට පත්වනු   දැකීමට දකුණු කොරියාව උනන්දු වෙයි. දේශසීමා පාලන පියවර ඉවත් කර ඇති බැවින් මෙලෙස අපේක්ෂා කෙරේ. ජපානයේ සිට පැමිණෙන අමුත්තන්ට ඔක්තෝබර් 31 දක්වා වීසා නොමැතිව දකුණු කොරියාවට ඇතුළු වීමට අවසර ඇත. 

 

ඔක්තෝබර් 30 සිට ටෝකියෝ හි හනෙඩා සහ සෝල් හි ගිම්පෝ ගුවන් තොටුපල අතර ගුවන් ගමන් සතියකට වට සංචාර 56 දක්වා දෙගුණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දකුණු කොරියාවට පැමිණෙන විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් ඇත.

115 Views

Comments