බසයක් පෙරළී අයෙක් මරුට


Shizuoka ප්‍රාන්තයේ Oyama නගරයේ මාර්ගයක බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එක් අයෙකු මිය ගොස් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

.

Shizuoka ප්‍රාන්තයේ Oyama නගරයේ Subashiri ප්‍රාන්තයේ මාර්ගයක බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එක් අයෙකු මිය ගොස් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ වේගය පැයට කිලෝමීටර් 90ක් පමණ වී ඇති අතර එය වේග සීමාව මෙන් තුන් ගුණයක් (පැයට කිලෝමීටර් 30ක්) වන බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් 28 හැවිරිදි බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

132 Views

Comments