ඔක්තෝබර් 31 වන දින සවස 5.30ට පමණ 68 හැවිරිදි පුද්ගලෙයෙක් මිහාමා-චෝ ප්රාන්තයේ මාර්ගයක පයින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙන් මරණයට පත් වී ඇත.
පොලිසිය සඳහන් කරන්නේ එය ඉතා පටු මාර්ගයක් බවයි. කෙසේ වෙතත් පොලිසිය අනතුරට හේතුව කුමක්දැයි සෙවීමට තවදුරටත් පරීක්ෂණ ක්රියාත්මක කරන බව බවසයි.