11 හැවිරිදි දැරියට සිදු කිරීමට ගිය අපරාධය


50 හැවිරිදි විදුලි කාර්මිකයෙකු අත් අඩංගුවට

.

11 හැවිරිදි දැරියකට අසභ්‍ය දර්ශන පෙන්නා ලිංගික අතවර කිරීමට ගිය 50 හැවිරිදි විදුලි කාර්මිකයෙකු නිශිවකි නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විදුලි කාර්මිකයා හෝටලයක වැඩ කර ඇති අතර හෝටල් කාමර වල රහසිගතව කැමරා සවි කර ලිංගික දර්ශන 1600ක් පමණ වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැර ඇත.

මෙම පුද්ගලයා මීට පෙරද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

පොලිසිය මේ පිලිබඳව පරීක්ෂණ කරන බවත් වැරදිකරුට උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන බවත් පවසයි

88 Views

Comments